Bodhi Pooja APK

Version 1.0.8 - lk.prem.bodhipooja
prem,bodhipooja,lifestyle,bodhi,pooja

Bodhi Pooja apk

APP Information

Download Version 1.0.8 (80)
Apk Size2.41 MB
App Developerwww.androidsinhalen.com
Malware CheckTRUSTED
Install on Android4.0.x and up
App Packagelk.prem.bodhipooja.apk
MD59a22f989c0519cbb6d5ab33f05607ec5
Rate5
Website http://www.bodhipooja.org

Download Bodhi Pooja 1.0.8 APK

App Description

Bodhi Pooja is prem,bodhipooja,lifestyle,bodhi,pooja, content rating is Everyone (PEGI-3). This app is rated 5 by 1 users who are using this app. To know more about the company/developer, visit www.androidsinhalen.com website who developed it. lk.prem.bodhipooja.apk apps can be downloaded and installed on Android 4.0.x and higher Android devices. The Latest Version of 1.0.8 Available for download. Download the app using your favorite browser and click Install to install the application. Please note that we provide both basic and pure APK files and faster download speeds than APK Mirror. This app APK has been downloaded 86+ times on store. You can also download lk.prem.bodhipooja APK and run it with the popular Android Emulators.

බෞද්ධයන් වශයෙන් අපි නිරන්තරයෙන් බෝධි පුජා, බණ, පිරිත්, ධාන ආදි පින් දහමි කටයුතු වල යෙදෙනවා, නමත් බොහෝ දෙනෙක්ට මේ අවස්ථාවන්හි දි කියනු ලබන ගාථා මත නැති කම හෝ දන්නේ නැති නිසාවෙන් බොහෝ අවස්ථාවන් වලදි අපහසුතාවයට පත්වෙනවා. 

ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදි බෝධි පූජා ඇප් ඵක ඔබේ ජංගම දුරකථනයට ස්ථාපනය කරගැනීමෙන්, ඵම ගාථා ඉතාමත් පහසුවෙන්ම නිවැරැදි ලෙස බලාගෙන කියවන්න පුලුවන් විදිහට තමයි මේ බෝධි පූජා ඇප් ඵක නිර්මාණය කරලා තියෙන්නේ.

අඩංගු ගාථා.

# නමස්කාරය,

# තිසරණ සහිත පංච සීලය,

# බුදුන් වැඳීම,

# සදහමි වැඳීම,

# සඟුන් වැඳීම,

# පහන් පූජාව,

# සුවඳ දුම් පූජා කිරිම,

# සුවඳ පූජාව,

# මල් පූජා කිරිම,

# පැන් පූජාව,

# ගිලන්පස පූජා කිරිම,

# කැද පූජා කිරිම

# කිරි ආහාර පූජා කිරිම

# ආහාර පූජා කිරිම

# ව්‍යාඤ්ජන පූජා කිරිම

# රසකැවිලි පූජා කිරිම

# පළතුරු පූජා කිරිම

# බෙහෙත් පූජා කිරිම,

# චතුමධුර පූජා කිරිම

# අෂ්ඨවිධපාන පූජා කිරිම

# දැහැත් පූජා කිරිම,

# කොඩි පූජා කිරිම

# සිවුරු පූජා කිරිම

# සියලු දෙය පූජා කිරිම

# තෙරුවන් නමස්කාර කරන භාවනා ගාථා

# චෛත්‍ය වහන්සේ වන්දනාව.

# බෝධීය වන්දනා කිරිම,

# ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැදීම,

# බෝධීන් වහන්සේට පහන් පූජා කිරිම,

# බෝධීන් වහන්සේට මල් පූජා කිරිම,

# බෝධීන් වහන්සේට සුවඳ දුමි පූජා කිරිම,

# බෝධීන් වහන්සේට පැන් පූජා කිරිම,

# බෝධීන් වහන්සේට චතුමධුර පූජා කිරිම

# බෝධීන් වහන්සේට බෙහෙත් පූජා කිරිම

# බෝධීන් වහන්සේට කිරිපිඩු පූජා කිරිම

# බෝධීන් වහන්සේට අෂ්ඨපාන පූජා කිරිම

# බෝධීන් වහන්සේට ගිලන්පස පූජා කිරිම,

# බෝධීන් වහන්සේට දැහැත් පූජා කිරිම,

# බෝධීන් වහන්සේට කොඩි පූජා කිරිම,

# සොලොස්මස්ථාන වන්දනා කිරිම.

# බෝධී වන්දනා කවි,

# බෝධී ආරක්‍ෂක ගාථා

# ජය රාජ නව ගුණ ශාන්තිය

# මවට වැදීම

# පියාට වැදීම

# ගුරුවරුන්ට වැදීම

# සංඝයා වහන්සේලා වැදීම

# දෙවියන්ට පින්දීම

# මීයගිය ඥාතීන්ට පින්දීම

# තෙරුවන් කමා කර ගැනීම

# ප්‍රාර්ථනා ගාථාව

**තුන් සූත්‍රය‍**

# මහා මංගල සූත්‍රය

# රතන සූතය

# කරණීය මෙත්ත සූත්‍රය

# මහානුභාව සම්පන්න රත්නමාලි ගාථා යන්ත්‍රය

(ඵ් වගේම මේ ගථා වල යමි වැරදි ඇත්නමි, ඇප් ඵකේ යමි වෙනසක් සිදුවිය යුතුනමි,

ඵ් සමිබන්ධයෙන් මේ ඇප් ඵකට පහලින් කමෙන්ට් කරන මෙන් කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා, ඵ්මී වගේම ඔබගේ අදහස් අනුව මීලඟ සංස්කරණයේදි ඵ් වැරදි , අඩුපාඩු හදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.)

#BodhiPooja; (අපව සමිබන්ධ කරගන්න)

Mail : [email protected], 

https:www.facebook.comBodhiPooja, 

https:www.twitter.combodhipooja, 

https:www.instagram.combodhipooja,




 

App ChangeLog

  • Versions : 1.0.8,
    - "Google Cloud Messaging Push Notifications" පහසුකම ඇතුලත් කිරිම. (මෙමගින් බෞද්ධ ඔබට වැදගත් වන ගාථා, සූත්‍ර,පුවත්, පිලිබඳව දැනුමි පහසුවෙන්ම ඔබේ දුරකතනයට ලැබෙනු ඇත).
    - බෝධීන් වහන්න්‍සේට මල් පූජා කිරිම හා සුවඳ දුම් පූජා කිරිමට ඵකම ගාථාව විවෘත විමේ දෝෂය නිවැරැදි කිරිම (විද්යුත් තැපැල් මගින් දැනුමිදුන් Thompson මහතාට අපගේ ස්තූතීය)

App Screens

Bodhi Pooja App Screen 1Bodhi Pooja App Screen 2Bodhi Pooja App Screen 3Bodhi Pooja App Screen 4Bodhi Pooja App Screen 5Bodhi Pooja App Screen 6Bodhi Pooja App Screen 7Bodhi Pooja App Screen 8Bodhi Pooja App Screen 9Bodhi Pooja App Screen 10

1582760103783.apk
Name:lk.prem.bodhipooja.apk

Apk scan results


Apk Scaned By TotalVirus Antivirus,lk.prem.bodhipooja.apk Was Pure And Safe.

Scan Stats:confirmed-timeout:0|failure:0|harmless:0|malicious:0|suspicious:0|timeout:0|type-unsupported:11|undetected:64|
Name:1582760103783.apk
Name:lk.prem.bodhipooja.apk SHA-1:c70cbb877998fad1587455d6eee0552babfe43f1 SHA-256:6fd9a9fbf5292b7818301085c3141001baa4d8ca71bec836dfa3653c717ea0b4 SSDEEP:49152:SV3a475kUcD/tMvw3qKzKsMabqSbq9ZoEY7cep3:8q46hh3qKG9eEYwc File type:Android Magic:Zip archive data, at least v2.0 to extract File size:2522821 Uncompressed Size:5332037 Contained Files :129 Contained Files By Type:MF:1,RSA:1,SF:1,css:10,dex:1,eot:1,js:10,png:76,svg:1,ttf:1,txt:1,xml:15,

Older Versions

More Android Apps to Consider

Google Play Reviews

  1. Pushpa Sameera-avatar

    Pushpa Sameera

    මෙ ඇප් එකට මේටික ඇතුලත් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.අපල විපත් දුරලන සත්තිස් බෝධිපක්ෂික ධර්ම ගාථාව,හා බෝධිපුජාවලදි අවශ්‍ය පිරිත් සූත්‍ර ටිකක් ඇතුලත් කරන්න.

  2. A Google user-avatar

    A Google user

    ගොඩාක් ස්තූතියි.ගොඩාක් පින් ..මේ ඇප් එක ගොඩාක් වටිනවා .තව පුලුවන්නම් එකතු කරන්න බලන්න සීවලී පිරිත,සීවලී ගාථා තෙරුවන් සරනයි ...

  3. Shenal Perera-avatar

    Shenal Perera

    For a Buddhist this app is useful. Appreciate it. Love it. Here's a little suggestions. Make a letters little smaller

  4. Disanka Pathirana-avatar

    Disanka Pathirana

    Very useful.thanks lot.but more spelling problems are available. Please correct

  5. Rangana Chandimal-avatar

    Rangana Chandimal

    අතිශයින්ම ප්‍රයෝජනවත්.මෙය සකස් කිරිමට දායක වු සැමට තෙරැවන් සරණයි..

  6. Dhammadassi Thero-avatar

    Dhammadassi Thero

    ගොඩක් හොඳ app එකක් තවත් දෙවල් නිර්මාණය කරන්න තෙරුවන්සරණයි

  7. Upeksha Pathum-avatar

    Upeksha Pathum

    මාර විදිහට වටින app එකක්. ලස්සනට හදලා තියෙනවා, හෙන පිලිවෙලට තියෙනවා.

  8. A Google user-avatar

    A Google user

    ඇත්තටම මේ app එක මටනම් ගොඩක් වැදගත්..ගොඩක් ඝාතා තියෙනවා පුලුවන්නම් තව ඝාතා add කරන්න👍👍

  9. A Google user-avatar

    A Google user

    ගොඩාක් වටින ඇප් එකක්

  10. nowty හිතුවක්කාරයා-avatar

    nowty හිතුවක්කාරයා

    Puluwan nam piruwana poth wahnse kenek hadannakoo....